Wednesday, December 2, 2009

"අපරාධ කරුවකු නොවී කලාකරුවකු වීමට මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාවයි"

"ඊයේ පෙරේදා ඉඳලා හැම තැනම ප්‍රචාරය කරලා තියෙනවා මේ නාට්‍යය රඟදැක්වෙන්නේ නෑ කියලා. කලා කෘතියකට විරුද්ධව එවැනි බලවේගයක් එන සමාජය මොන තරම් සාහසික ද? සමස්ත සමාජයම ප්‍රචණ්ඩත්වය මුල් කරගෙන මර්දනය මුල් කරගෙන මේ විදියට කොයි තරම් කාලයක් ගමන් කරන්නද? ඒකට අවනත වෙලා, ගැති වෙලා, දීන වෙලා නොවේ මේ ප්‍රශ්නයට ‍විසඳුම් සෙවිය යුත්තේ."

- 'ඒකා අධිපති' නාට්‍යය නිර්මාණය කළ ධර්මසිරි බණ්ඩාරනායක දිවයින පුවත්පත‍ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසයි.

No comments:

Post a Comment