Monday, November 30, 2009

"යහපත් සමාජ ප්‍රගමනය මගේ දේශපාලනයයි"

"හැම මනුෂ්‍යයෙක් තුළම දේශපාලනයක් තියෙනවා වගේ මටත් දේශපාලනයක් තියෙනවා. යහපත් සමාජ ප්‍රගමනය තමයි මගේ් දේශපාලනය. මගේ කලා භාවිතාවෙන් ප්‍රකාශ වෙන්නේ මගේ ඒ දේශපාලනයයි.
ඒක හරි ද වැරදි ද කියන එක ඊයේ හෝ අද නෙවෙයි තීරණය වෙන්නේ. අනාගතය විසින් තමයි ඒක තීරණය කරන්නේ. අනික ආර්ථික හා සමාජ අපහසුතා මඟ හරවා ගන්න කලාව හෝ ඉන් ලබා ගත් බලය යොදා ගන්න පුරුද්දක් මට නෑ."
- ධර්මසිරි බණ්ඩාරනායක සරසවිය පුවත්පතට පවසයි.

පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතැනින්.

No comments:

Post a Comment